Monday, December 22, 2014

e-Money හොයන ලේසිම ක්‍රමය

Share & Comment

e-money ගැන මොනවද ඔයා දන්නේ? එක එක අය මිනිස්සු රවට්ට රවට්ට රට පුරාම ඇවිදලා e-money කියල විකාර උගන්නල තමන්ගේ සාක්කුව  පුරවගන්නවා. අන්තිමට ඉගෙනගන්න ළමයට  වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ. ඒ නිසා මම අද කියල දෙන්න යන්නේ ඇත්තටම කරන්න පුළුවන් නියම වැඩක් ගැන.

e-money ඇත්තද?

ඔව් 100% ඇත්ත. සල්ලි හොයන ක්‍රම හුගක් තියෙනවා. ඒවා ඔක්කොම කියන තරම් ලේසි නැහැ. මාර  අමාරු, වෙලාව නාස්ති වෙන වැඩ.
  1. Google Adsense
  2. Bidvertiser
  3. SEO clearks
  4. Yahoo ads & etc
උදාහරණයක් විදියට Google Adsense ගනිමු. ඒක කරන්න නිකං  කෙනෙකුට බැහැ. හොදට computer දැනුම තියෙන්න ඕන. නැත්නම් වෙන්නේ නිකං මහන්සි වෙලා වැඩ  ගොඩක් කරලා නිරපරාදේ account එක block කරගන්න. මම මේක කියන්නේ හුගක්‌ අත්දැකීම් ඇතුව.

මොකද්ද හොදම ක්‍රමය?

ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි  මෙහාට සල්ලි ගෙන්නගන්න එක. අපිට paypal වලින් සල්ලි ගන්න බැහැ. යවන්න විතරයි පුළුවන්. අපේ රටේ මොළ වලින් රට ඇතුලට සල්ලි ගෙන්න ගන්න උඩ ඉන්න බුදි-මතුන්ට ඕනෑකමක් නැහැ. ඉතින් මොලේ තියෙන පොඩි එකා සල්ලි තියෙන company වලට පොඩි ගානකට වැඩ කරනවා. Company කාරයා තමන්ගේ සාක්කුව පුරවගන්නවා.
මොලේ තියෙන ඔයාල වගේ පොඩි අයට  කරන්න පුළුවන් එක ලේසි වැඩක් තියෙනවා. මම මේ පහල දාල තියෙන විදියට වැඩේ පටන් ගන්න.

01) Freelancer Account එකක් හදන්න

මේ පහල තියෙන Banner එක Click කරලා Open වෙන website එකේ register වෙන්න.
e-Money
ඔයාට Register උනාට පස්සේ කරන්න ඕන දේවල් එක පැත්තකින් දකින්න ලැබේවි. හොදට Study කරලා ඔයාගේ Profile එකක් එකේ හදාගන්න. පස්සේ උඩ තියෙන Search Box එකේ ඔයාට කරන්න පුළුවන් දෙයක් Type කරලා Search කරන්න. (Ex: “HTML” , “CSS”, “JAVA”, “PHP”, “Article writing” )
ලැබෙන ලිස්ට් එක හොදට කියවන්න. එතන හුගක් වැඩ තියේවි. කැමති එකක් තෝරලා Bid කරන්න. මේ වගේ වැඩ හොයල ඒවා කරලා සල්ලි හොයන්න.

02) Skrill Account එකක් හදන්න

මේ පහල තියෙන “Skrill” එක Click කරලා Open වෙන website එකේ register වෙන්න.

e-money

03) Commercial Bank Account එකක් හදන්න

හදල ඉවර වෙලා Debit Card එකකුත් හදාගන්න. Online Payments Accept කරන්න ඕන කියල කියන්න. දැන් සේරම හරි.

04) Skrill Account එකට Commercial Bank Account එක ලින්ක් කරන්න

ඔයාගේ skrill account එකේ Cards and Bank accounts කියන button එක click කරලා මේක කරන්න පුළුවන්.

05) Freelancer Account එකට Skrill Account එක ලින්ක් කරන්න

මේ පහල තියෙන ලින්ක් එක click කලාම ඔයාට open වෙන page එකේ skrill කියන option එකෙන් මේක කරන්න පුළුවන්.
( Link: http://www.freelancer.com/payments/verify.php )
මේක හරියට කරගත්තම ඔයාට කිසි කරදරයක් නැතුව Online වැඩ  කරලා ලගම තියෙන ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න අමාරු නම් යටින් Comment එකක් දාන්න. මම තව පැහැදිලි කරන්නම්.
Tags:

Written by

Being entrepreneurially-minded both inspires and instigates me... I'm in love with life, Internet Money Making, blogging, and all things relavant to digital Internet Money making and marketing.

1 comments:

  1. ads click කරලා ඇතිවෙලාද? හැම site එකක්ම දවසින් දවස scam වෙනවද? එහෙනම් මෙන්න site එක වසර 8ක් Elite ව පවතින, e money පටන් ගන්න කැමති කාටත් සුපිරි PTC site එක. ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux

    ReplyDelete

 

Popular Content

Recent Posts

Why to Choose Emoney Package?

Because you can make Online money | Earn Up to $250 Per Month!!
Copyright © EMONEY SRI LANKA | Designed by අන්තර්ජායෙන් මුදල් උපයමු.com